මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව 2025 පෙබරවාරි 25 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කර තිබෙනවා . 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමිනුයි අල්ලස් කොමිසම විසින් […]
- Categories:
- News