සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ධුරයට පත්වීමෙන් පසු ප්‍රථම වරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති රැසක් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ගුණාත්මක, ප්රශස්ත සහ විධිමත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සදහා ගතයුතු කෙටි කාලීන හා දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුයි. ඒ අනුව සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියට […]
- Categories:
- News