loader

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි.

ඒ අනුව වසරේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *