
ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළේ මේ වනවිට ඉහළ ඉල්ලුමක් පවතින රැකියා සම්බන්ධයෙන් නවතම පර්යේෂණයක් සිදු කොට තිබෙනවා.
Jobs and Skills Australia මගින් සිදු කළ මෙම නවතම පර්යේෂණය මගින් නැගී එන රැකියා 37ක් හඳුනාගෙන ඇති බව සඳහන්.
මෙම නව රැකියා භූමිකාවන් ඕස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළට අලුත් විය හැකි අතර ඒවා ප්‍රධාන කාණ්ඩ කිහිපයකට කාණ්ඩගත කරයි.
එනම්,
Advertisement
Net Zero
Health, Care and Medical
Data and Technologies
Science and Engineering
මෙම රැකියා ක්ෂේත්‍ර ඔස්සේ ශීඝ්‍ර වර්ධනයන් සිදුවන රැකියා අංශ පෙන්වා දෙන බව සඳහන්ය.
මේ යටතට නව රැකියා මෙන්ම විකාශනය වන කුසලතා, අවශ්‍යතාද ඇතුළත් වන අතර ඒම රැකියා පහත පරිදි වේ.
Net Zero:
Electric Vehicle Technician
Sustainability Consultant
Battery Design Specialist
Energy Engineer
Geographic Information Systems Analyst
Climate Change Analyst
Recycling Coordinator
Solar Energy Systems Engineer
Energy Broker
ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළ ඉල්ලුම සහ සේවා යෝජකයින් අපේක්ෂා කරන නිපුණතා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින්, Jobs and Skills Australia මගින් සිදු කළ මෙම නවතම පර්යේෂණ වාර්තාව, විකාශනය වන ශ්‍රම වෙළඳපොළ පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දීමක් සිදු කෙරේ.