loader

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා.

ඒ ජනාධිපති ජනාධිපති කාර්යාලයේ දීයි.

එම නාම ලේඛනය පහතතින්.

01 ජී.පී සපුතන්ත්‍රි – අග්‍රාමාත්‍ය ලේකම්
02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්රනාන්දු – අමාත්‍ය මණ්ඩල ලේකම්
03 ජේෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය
04 කේ. එම්. එම් සිරිවර්ධන -මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
05 ජේ. එම් තිලකා ජයසුන්දර – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
06 ඒ. එම්. පී. එම්. බී අතපත්තු – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
07 බී. කේ ප්‍රභාත් චන්ද්රිකීර්ති – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය
08 එච්. එස්.එස් තුයියකොන්තා – ආරක්ෂක අමාත්‍යංශය
09 ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය
10 යූ. ජී රංජිත් ආරියරත්න – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය
11 මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල – බලශක්ති අමාත්‍යංශය
12 එස්. ආලෝක බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය
13 එස්. එම් පියතිස්ස – කම්කරු අමාත්‍යංශය
14 ඒ. විමලේන්තිරරාජා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය
15 ඩී. පී වික්රමසිංහ – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යංශය
16 කේ. එම්. ජී. එස්. එන් කලුවැව – අධ්‍යාපන, උසස් අධ්‍යාපන පන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය
17 ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය
18 අරුණි රණරාජා – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *