
බංගලාදේශ 17න් පහළ ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ සංචිතය නම් කර තිබෙනවා.
ඒ අද ( 23) දින කනිෂ්ඨ තේරීම් කමිටුව විසිනුයි.
15 දෙනෙකුගෙන් යුත් එම තෝරාගත් සංචිතය පළමු එක්දින තරඟ දෙක සඳහා වේ.
එම ක්‍රිකට් තරඟ නොවැම්බර් 24, 26 සහ 28 යන දිනවල ගාල්ල GICS හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව තෝරාගත් කණ්ඩායම පහතින් දැක්වේ.
1. කිත්ම විතානපතිරණ – නායක, ආනන්ද විද්‍යාලය, මරදාන
2. සෙනුජ වැකුණගොඩ – උපනායක – ශාන්ත ජෝශප් විද්‍යාලය, මරදාන
3. ජනිදු රණසිංහ – ඩී.එස්.සේනානායක, කොළඹ
4. දුල්සිත් දර්ශන – මහින්ද විද්‍යාලය, ගාල්ල
5. රෙහාන් පීරිස් – කොළඹ රාජකීය විද්‍යාලය
6. ජේසන් ප්‍රනාන්දු (විකට් රකින්නා) – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය
7. ජෝෂුවා සෙබස්තියන් – කොළඹ ශාන්ත පීතර විද්‍යාලය
8. සෙත්මික සෙනෙවිරත්න – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
9. චලන දිනෙත් – රාජකීය විද්‍යාලය, පානදුර
10. රජිත් නවෝද්‍යා (විකට් රකින්නා) – මලියදේව, කුරුණෑගල
11. V. ආකාෂ් – හාට්ලි විද්‍යාලය, යාපනය
12. කැනුල පිහිලිඅංග – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
13. රයන් ග්‍රෙගරි – ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර
14. රසිත් නිම්සර – ලයිසියම් ඉන්ටර්නැෂනල්, වත්තල
15. ඔසඳ පමුදිත – නාලන්දා විද්‍යාලය, මරදාන