loader

10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි සාලි මහතා පත් වී තිබෙනවා .

ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන් අතර ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසිනුයි එම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්විසාලී මහතා යෝජනා කරනු ලැබුවේ.

එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *