ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද(27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය එරට වේලාවෙන් අද සවස 4.00ට ක්‍රියාත්මක වනු ඇති. අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. එක්සත් ජනපදය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන්, ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර […]
- Categories:
- Trending
- News
- World News