loader

ස්පාඤ්ඤ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් සිය වෘත්තීය ටෙනිස් දිවියට සමුදී තිබෙනවා. ඒ, මෙවර ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියෙන් ස්පාඤ්ඤයට ඉවත් වීමට සිදු වීමත් සමගයි. රෆායල් නඩාල්, කාලෝස් අල්කරේස්, මාර්සෙල් ග්‍රානොලර්ස් ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළා. එහි අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වුයේ නෙදර්ලන්තයයි. මෙම තරගාවලියේ පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව […]

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සන්ධානගත පක්ෂ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු ධුරයට අයෙකු නම් කිරීමට […]

ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරී බවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ; අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගනිමින්. වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, […]

ශ්‍රී ලාංකික බ්‍රිතාන්‍ය පාසල් සිසුවකු වන මැක්සිම් පතිරණ වයස අවුරුදු 15 දී ඔහුගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක්සත් රාජධානියේ වාසය කරන මැක්සිම් ඉතා කුඩා අවධියේ සිටම ලිවීමට කැමැත්තක් දක්වා ඇති අතර කොවිඩ්-19 වෛරසය පැවති කාලයේ ළමයින් ඔවුන්ගේ නිවෙස්වලට සීමා වීමත් සමඟයි ඔහු මෙම නිර්මාණශීලී නවකතාවක් ලිවීමට යොමු වී ඇත්තේ. ‘හැරී පොටර්’ සහ ‘ලෝඩ් ඔෆ් […]

අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ජනවරමට දායක වූයේ, ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් 69 ලක්ෂයක ජනවරමෙහි අති බහුතරයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමින්. පැවති රජයන්ගේ පාලන ක්‍රමවේදය තුළම නව රජයත් ගමන් කරන බවත් පාලන තන්ත්‍රයෙහි කිසිදු වෙනසක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ. හිටපු […]

හෙට (21) රාත්‍රියේ ආරම්භ වීමට නියමිත දුම්රිය වැඩ වර්ජනය සමඟ සිඩ්නි නුවර සහ තදාසන්න ප්‍රදේශ වෙත දිවෙන සාමාන්‍ය මගී දුම්රිය සේවාව දින දෙකකට වැඩි කාලයක් ක්‍රියාත්මක නොවන බව New South Wales ප්‍රාන්ත රජය සඳහන් කරනවා. ඒ අනුව හෙට (21) ඕස්ට්‍රේලියානු වේලාවෙන් රාත්‍රී 10 සිට නොවැම්බර් 24 වන දා පෙ.ව. 6 දක්වා සිඩ්නි දුම්රිය සේවය ක්‍රියාත්මක […]

පර්ත් හි නැගෙනහිර බේස්වෝටර් හි අවිධිමත් ලෙස රිය පැදවූ බව කියන පුද්ගලයෙකුගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු මරණයට පත් වී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ මෙම පදිකයා රෝයල් පර්ත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුයි මිය ගොස් ඇත්තේ. දුම්රිය පාරේ රෝස් ඇවනියු කොනක තිබූ රථවාහන සංඥා පුවරුවක අනතුර සිදු කළ සැකකරුගේ මෝටර් රථය හැප්පීමෙන් පසු පොලිසිය […]

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස විපක්ෂ නායක ධුරයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ සඳහා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ සහය හිටපු ජනාධිපතිවරයාට හිමි වන බවට සඳහන්. සජිත් ප්‍රේමදාස මහතා සමග ජාතික ජන බලවේග රජයට සැලකිය යුතු මතවාදී අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වනු ඇති […]

තෙල්දෙණිය ප්‍රදේශයේ නිවසක කාමරයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පාසල් සිසුවකු මියගොස් තිබෙනවා. ඔහු 16 හැවිරිදි වියේ පසු වූ බවයි පොලිසිය සඳහන් කළේ .

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට(21) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ දී එය සිදු කෙරෙන්නේ ජනාධිපති අනුරකුමාර දිසානයක ඉදිරියේ දීයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහත පිරිස ඒ අතර සිටින බවයි. නාමල් කරුණාරත්න ලක්ෂ්මන් නිපුන අරච්චි සුනිල් වටගල නලින් හේවගේ මහින්ද ජයසිංහ වසන්ත පියතිස්ස චතුරංග අබේසිංහ නිලන්ති කොට්ටහච්චි සේන නානයක්කාර ජගත් […]