loader

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට(21) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ දී එය සිදු කෙරෙන්නේ ජනාධිපති අනුරකුමාර දිසානයක ඉදිරියේ දීයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහත පිරිස ඒ අතර සිටින බවයි. නාමල් කරුණාරත්න ලක්ෂ්මන් නිපුන අරච්චි සුනිල් වටගල නලින් හේවගේ මහින්ද ජයසිංහ වසන්ත පියතිස්ස චතුරංග අබේසිංහ නිලන්ති කොට්ටහච්චි සේන නානයක්කාර ජගත් […]

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබු සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 6 වනදාට පෙර භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 06 වැනි වගන්තියට අනුව මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 […]

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා. ඒ ජනාධිපති ජනාධිපති කාර්යාලයේ දීයි. එම නාම ලේඛනය පහතතින්. 01 ජී.පී සපුතන්ත්‍රි – අග්‍රාමාත්‍ය ලේකම් 02 ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්රනාන්දු – අමාත්‍ය මණ්ඩල ලේකම් 03 ජේෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා – ප්‍රවාහන, […]