රට තුළ පවතින ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙපාන්ස් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාමහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම හමුව සිදු කර ඇත්තේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී යි. මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය කොමසාරිස් ලලිතා කපූර් මෙනවිය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන […]
- Categories:
- Local News
- News
- Trending